make easy and delicious keto rolls?
ගෙදර ඉඳලම ඔයාල ආසා කරන කෑම වර්ග දැන් ඔයාලට අපගේ අලුත් හඳුන්වා දෙන keto මිශ්රණය තුළන් හදාගන්න පුළුවන්, අද මේ වීඩියෝ එකෙන් ඔයාටල පෙන්වන්නේ කොහොමද රසට healthy keto රෝල්ස් හදාගන්නේ කියලා
සීනි, කොලෙස්ටරෝල්, ෆැටි ලිවර්, සහ බර අඩු කරගන්න මේක ගොඩක් ඔයාටල උපකාරී වෙනවා, මොකද පාන්පිටි වගේ පිෂ්ටය මෙම මිශ්රණයේ අඩංගු නැති නිසා, ලෙඩරෝග සුවකරගැනීමට ගොඩක් උපකාරී වෙනවා
ඒ වගේම තව, ලසඤ්ඤා, පීසා, කොත්තු, රයිස්, පිට්ටු, රොටී, තෝස, එලවලු රොටි, රෝල්ස්, කට්ලට්, වෆල්, කේක් වැනි විවිධ ආහාර වර්ග සාදා ගන්න පුළුවන්, එම ආහාර පිළියෙළ කර ගැනීමේ video රෙසපි බලන්න අපගේ swlg youtube චැනල් එක බලන්න
ESSENTIAL ingradient:
අලුත් කිටෝ මිශ්රණය ගන්න
Health benefits:
- Weight loss
- Burn Fat
- Put you in ketosis
- Control cholesterol
- Control diabetes
- Help reverse fatty-live
- PCOS ideal meal
- Great for metabolic syndrome