How to make easy delicious homemade keto koththu?
මේ රසම රස කොත්තුව දැක්ක ගම්ම කටට කෙල ඉනුවා නෙද, එක්කම අම්මො! මෙවා අපිට කන්න හොද නෑ කියලාත් හිතුනා නේද. මම කිව්වොත් ඔයාගේ 16/8 fasting එකට හරි OMAD හරි මේක කන්න පුලුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද !! ඔව් ඔයාට මෙක කන්න පුලුවන් මොකද මේ කොත්තුවේ විශේෂත්ව තමයි මෙක හදලා තියෙන්නෙ කීටො මිශ්රනයෙන් එක නිසා ඔයාට බය නැතිව මේ රසම රස කොත්තුව ගෙදරදිම හදලා කන්න පුලුවන්
ESSENTIAL ingradient for making koththu:
අලුත් කිටෝ මිශ්රණය ගන්න කොත්තු හදන්න
Health benefits:
- Weight loss
- Burn Fat
- Put you in ketosis
- Control cholesterol
- Control diabetes
- Help reverse fatty-live
- PCOS ideal meal
- Great for metabolic syndrome