0
Your Cart
0
Your Cart

ස්වයං-මාර්ගෝපදේශ දායකත්වය පැකේජය යනු

ඔබ විසින් ස්වයං-මාර්ගෝපදේශණයක පිහිටා
අපගේ කාර්ය මණ්ඩල උපදේශන සහය නොමැතිව තනිවම
අනුගමනය කලයුතු බර අඩු කර ගැනීමේ පැකේජයකි.

මෙම පැකේජයෙහි ආරම්භයේ දී ඔබ හට එක් වරක් පමණක් අපගේ කාර්ය මණ්ඩල උපදේශනය ඔබගේ පැකේජ ලියාපදිංචියේදී ලැබෙන අතර ඉන් අනතුරුව ඔබගේ ශරීරයට ගැලෙපෙන පරිදි බර අඩු කරගැනීමේ දින 30ක ආහාර සැලැස්ම ඔබ වෙත ලබාදෙනු ලැබේ.

බර අඩු කරගැනීමේ සැලැස්ම අනුගමනය කිරීම සහ ඔබගේ බර අඩු කර ගැනීමේ ප්‍රගතිය ඔබ විසින්ම නිරීක්ෂණය කිරීමට සිදුවනු ඇත

මෙම පැකේජය සඳහා අපගේ විශේෂඥ පෝෂණ උපදේශන සහය, ඔබගේ ඔබේ සෞඛ්ය තතු විමසීම් මෙන්ම අපගේ කාර්ය මණ්ඩල පසු විපරම් හෝ අධීක්ෂණයක් නොලැබෙන අතර

ඔබට පෝෂණය පිළිබඳ මූලික දැනුමක් තිබේ නම් සහ ඔබ අපගේ සුවිශේෂී මේදය දහනය කිරීමේ සහ බර අඩු කර ගැනීමේ ආහාර සැලසුම්වල උපකාරයෙන් බර අඩු කර ගැනීමට බලා පොරොත්තුවන ස්වයං විනයක් ඇති සහ ඉහළ මට්ටමක කැපවීමක් ඇති පුද්ගලයෙකි නම් අපගේ මෙම බර අඩුකර ගැනීමේ පැකේජය වඩාත් සුදුසු වේ.

 

Self-guided subscription is a weight loss plan with 30 days meal plan calculated according to your body type with a 1-time initial staff consultation

you will have to follow your plan and keep track of your weight loss progress on your own, no expert nutrition consultations are provided, no staff follow-up or monitoring,

this plan is ideal if you have basic knowledge of nutrition and you are a self-disciplined and highly motivated person that you want to lose weight with help of our exclusive fat-burning and weight-loss diet plans only.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.