0
Your Cart
0
Your Cart

Frequently Asked Questions

නිතර දෙවේලේ අහන ප්‍රශ්න ? සහ පිළිතුරු

Paid Service එකෙන් මොකද වෙන්නෙ ?

මේ Paid Service Subscription පැකේජ් එකෙන් වෙන්නේ සාර්ථකව සහ සෞඛ්‍ය සම්පන්නව බර අඩු කරගන්න ඔයාලට ගයිඩ් කරමින් පිලිවලට පියවරෙන් පියවර උපදෙස් දෙමින් සහ සොයා බලමින් ඔයාලගේ බර අඩු කර ගැනීමේ අරමුණ කරා ලඟා කරවීමයි.

Medical Consultation කියන්නේ මොකක්ද?

ඒ කියන්නේ ඔයාගේ ශරීර සෞඛ්‍යය ගැන අපි වෛද්‍ය වාර්තාවක් අරගෙන එය විශ්ලේෂණය කර, ඊට අනුකූලව ඔයාගේ ශරීරයට ගැලපෙන Diet plan එකක් තීරණය කරලා දෙනවාට.

Health Consultation කියන්නේ මොකක්ද?

ඒ කියන්නේ ඔයාගේ සෞඛ්‍ය ගැන අපගේ ආයතනයට කතා කරලා ආයතන එක්ස්පර්ට් කෙනෙක්ගෙන් ඔයාගේ සෞඛ්‍යය ඔප්නංවා ගැනීම හෝ බර අඩුකර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමයි.

Paid Service පැකේජ් පිළිබද විස්තර මොනාද?

අපගේ පැකේජ කාණ්ඩ දෙකකට බෙදෙනවා Weight Loss යනු බර අඩුකරගැනීම ඉලක්ක කරගනිමින් සහ Medical Plans යනු ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් වෙන් වූ පැකේජ වේ, වැඩි විස්තර සඳහා pricing පිටුව බලන්න.

20kg අඩුවෙන්න කොපමණ කාළයක් වාගේ යයිද?

ලෙඩ රෝග ගොඩක් නැති නිරෝගී පුද්ගලයෙකුට වෛද්‍ය සහ SWLG නිර්මාතෘ (අමිල) නිර්දේශය මත මාස 2.5-3ක පමණ කාලයකින් තුළ මෙම ප්‍රතිඵලයට ළඟාවිය හැකියි.

මම ඔෆිස් යනවා එතකොට ඩයට් එක කරන්න පුලුවන්ද?

කිසිම ගැටලුවක් නෑ අපි ඔයාට ලබාදෙන ඩයට් එක හරියට අනුගමනය කරන්න විතරයි තියෙන්නේ ඔෆිස් එකට ගියත් නැතත් ඒක හරියට අනුගමනය කරන්න ප්‍රතිඵල වලට.

මම කාර්ය බහුල පුද්ගලයෙක් කොහොමද මේක කරන්නේ?

කාර්යබහුලව ඔබ වෙනුවෙන් අපගේ විශේෂිත වෙන්වූ VIP පැකේජයන් තිබෙනවා ඒ හරහා ඔබ වෙනුවෙන් සුවිශේෂී අවධානයක් අප ඔබ වෙත යොමු කරනවා සහ ඔබට අදාල වෙන සියලුම බර අඩු කර ගැනීමේ නිෂ්පාදන ඔබගේ පහසුව සඳහා ලබා දෙනවා.

යම්කිසි අතුරු ආබාදයක් ඇතිවෙයිද?

අපගේ Medical Consultation ගන්න කෙනෙකුට නම් එහෙම වෙන්නෙ නෑ මොකද එයාව අපි අදාල පරීක්ෂණ වලට භාජනය කරලා සවිස්තර වාර්තාවක් ගන්න නිසා එහෙම කරන්නේ නැතුව හිතුමනාපෙට ඩයට් කරන්න ගියොත් ඒ අයට තමා ඔය වගේ ගැටළු වෙන්නේ.

Body Fat % එක බලා ගන්නේ කොහොමද?

SWLG Head Office Minuwangoda වෙත පැමිණ ඔබගේ fat percentage, visceral fat (දෘශ්‍ය මේදය යනු උදර කුහරය තුළ ගබඩා කර ඇති ශරීර මේද වර්ගයකි) එක බලා ගන්න පුළුවන්.

කන්සාල්ට් එක අනිවර්යෙන් ලබාගතයුතු ඇයි?

වැදගත් ප්‍රශ්නයක් ඔයාලගේ ශරීරයේ තියෙන නොයෙකුත් හැන්ගිච්ච ලෙඩ රෝග හා තම තමන්ගේ ශරීරයට ආවේණික ලක්ෂණ ගැන දැනගෙන, සාකච්ඡා කරලා, එහෙම ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසඳගෙන, ඒවට අදාළව සෞඛ්‍ය සම්පන්නව ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කිරීමේ හැකියාව ඔබට ලබාදීම තමයි අරමුණ.

SWLG Office එකට එන්න ඕනිද?

එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ ඔයාගේ Medical Laboratory එකෙන් ගත්ත Health Reports ටික WhatsApp හරහා අපි බලල ඊට අනුකූලව දුරකථනය මගින් ඔබට සියලුම උපදෙස් ලබා දෙනවා, අනවශ්‍ය ගමන් වියදමි නැහැ කාල වේලාව පිළිබඳ ගැටලුවකුත් නැහැ.

පැකේජ් වලට මුදල් තැන්පත් කරන්නේ කොහොමද?

Commercial Bank
Name: Sinhala Weight Loss Guru (PVT) Ltd
Account Number: 1000315118
Negombo 2nd Branch

Sampath Bank
Name: Sinhala Weight Loss Guru (PVT) Ltd
Account Number: 008810003007
Negombo 2nd Branch