F.A.Q.

නිතර දෙවේලේ අහන ප්‍රශ්න ?

මේ paid පැකේජ් එකෙන් වෙන්නේ සාර්ථකව සහ සෞඛ්‍ය සම්පන්නව බර අඩු කරගන්න ඔයාලට ගයිඩ් කරමින් පිලිවලට පියවරෙන් පියවර උපදෙස් දෙමින් සහ සොයා බලමින් ඔයාලගේ බර අඩු කර ගැනීමේ අරමුණ කරා ලඟා කරවීමයි

ඒ කියන්නේ ඔයාගේ ශරීර සෞඛ්‍යය ගැන අපි වෛද්‍ය වාර්තාවක් අරගෙන එය විශ්ලේෂණය කර, ඊට අනුකූලව ඔයාගේ ශරීරයට ගැලපෙන diet plan එකක් තීරණය කරලා දෙනවාට

Premium බර අඩුකරගැනීමේ පැකේජය මාසිකව රු 30,000/=
VIP බර අඩුකරගැනීමේ පැකේජය මාසිකව රු 50,000/=
TEAM බර අඩුකරගැනීමේ පැකේජය මාසිකව රු 20,000/=

මොන පැකේජ් එක ගත්තත් ඔබගේ බර අඩු වීම උදෙසා අපගේ දෛනික සේවය ඔබට ලබාදෙන නිසාවෙන් ඒ වෙනුවෙන් මාස්පතා ඔබ තෝරාගත් පැකේජයේ මුදල අය කරනවා

ලෙඩ රෝග ගොඩක් නැති නිරෝගී පුද්ගලයෙකුට වෛද්‍ය සහ SWLG නිර්මාතෘ (අමිල) නිර්දේශය මත මාස 3ක පමණ කාලයකින් තුළ මෙම ප්‍රතිඵලයට ළඟාවිය හැකියි

වැදගත් ප්‍රශ්නයක් ඔයාලගේ ශරීරයේ තියෙන නොයෙකුත් හැන්ගිච්ච ලෙඩ රෝග හා තම තමන්ගේ ශරීරයට ආවේණික ලක්ෂණ ගැන දැනගෙන, සාකච්ඡා කරලා, එහෙම ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසඳගෙන, ඒවට අදාළව සෞඛ්‍ය සම්පන්නව ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කිරීමේ හැකියාව ඔබට ලබාදීම තමයි අරමුණ

Doctor consultation ගන්න කෙනෙකුට නම් එහෙම වෙන්නෙ නෑ මොකද එයාව අපි අදාල පරීක්ෂණ වලට භාජනය කරලා සවිස්තර වාර්තාවක් ගන්න නිසා එහෙම කරන්නේ නැතුව හිතුමනාපෙට ඩයට් කරන්න ගියොත් ඒ අයට තමා ඔය වගේ ගැටළු වෙන්නේ.

එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ ඔයාගේ medical laboratory එකෙන් ගත්ත health records ටික WhatsApp හරහා අපිට බලල ඊට අනුකූලව දුරකථනය මගින් ඔබට සියලුම උපදෙස් ලබා දෙනවා, අනවශ්‍ය ගමන් වියදමි නැහැ කාල වේලාව පිළිබඳ ගැටලුවකුත් නැහැ, සහ ඊට අමතරව swlg head office minuwangoda වෙත පැමිණ ඔබගේ fat percentage, visceral fat (දෘශ්‍ය මේදය යනු උදර කුහරය තුළ ගබඩා කර ඇති ශරීර මේද වර්ගයකි) එක බලා ගන්නත් පුළුවන්.

Our Bank Account Details

Commercial Bank
Name: Sinhala Weight Loss Guru (PVT) Ltd
Account Number: 1000315118
Branch: Negombo 2nd Branch

Sampath Bank
Name: Sinhala Weight Loss Guru (PVT) Ltd
Account Number: 008810003007
Branch: Negombo 2nd Branch

ඔයාව Register කරද්දී කතාබහ කරගන්න ආකාරයට ඔයාව diet plan එකට වෛද්‍ය විමර්ශනය හරහා ගොස් ඒ ප්‍රතිපල වලට අදාලව මම (අමිල) ඩයට් ප්ලෑන් එක දෙනවා ඊට පස්සේ දිනපතා ඔයා වෙනුවෙන් වෙන්වුනු staff සාමාජිකයෙක් ඔයාව ෆලෝ කරනවා හරියට පිටිපස්සෙන් පොලීසියෙන් දාලා වගේ 😂 ඒ විදිහට තමයි ඔයාගේ බර අඩු කර ගැනීමේ ගමන මූලිකවම වෙන්නේ.

 SWLG Youtube channel එකේ සියලුම ඉගැන්වීම් දීලා තියෙනවා නොමිලේ බර අඩු කරගන්න, නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට ශරීරය වෙනස්, ප්‍රතික්‍රියා කරන ආකාරය වෙනස්, තියෙන ලෙඩ රෝග වෙනස්, එතකොට නිසි උපදේශන සේවයක් නැතුව ඒව තනියම කරන්න ගියොතින් තමන්ගේ දේ හරියටම දන්නෙ නැත්තං එකෙන් අතුරු ආබාධ අනිවාර්යෙන්ම ඇති වෙන්න පුළුවන් ඒක හන්දා තමයි දැන ගියොත් කතරගම කියලා paid service එකක් දාලා තියෙන්නේ.

Shopping Cart
Scroll to Top